චිකන් වගේ රසට මාලූ කරියක් හදමු | Sri Lankan Style Fish Curry Recipe (Maalu Curry ) by BandiFull
ගොඩක් දෙනෙක් මගෙන් හරි ලේසියෙන් ඉක්මනින් හදන්න පුලුවන් මාළු කරි එකක් කියලා දෙන්න කියලා ඉල්ලුවනේ. ඔන්න අද මන් ඔයාට ලේසියෙන් පොල්කිරි නැතුව හදා ගන්න පුලුවන් මාළු කරි රේසිපි එකක් අරන් ආවා.
ඔයා මේ වීඩියෝ එකට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙ ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
****************************
මාලු 500g
තෙල් මේස හැදි 2යි
බී ලූනු ගෙඩියක්
කරපින්චා
රම්පා
බැදපු තුනපහ කුඩු තේ හැදි 2
බැදපු මිරිස් කුඩු තේ හැදි 3
කහ තේ හැදි 1/2
ලුනු තේ හැදි 1
කරදමුන්ගු 4
කරාබු නැටි 4
කුරුදු
ඉගුරු
සුදුලූනු බික් 8-10
රම්පේ
කරපින්චා
ගොරකා කෑලි 4ක්
Fish 500g
4 cardamom
4 cloves
curry leaves
Cinnamon
Roasted curry powder 2 tsp
Roasted Chili powder 2 tsp
Turmeric
Salt
Pepper 2 tsp
Garlic 8-10
Ginger
Goraka
Curry leves
Rampa
Green chili
Oil
****************************
#maalucurry #fishcurry #bandifull
Today, I’ll share Sri Lankan style fish curry recipe.
Another great Sri Lankan recipe, fish curry is very popular among Srilankan and it is really taste too.
This Super easy Sri Lankan style fish curry recipe is specially made for bachelors in cooking and those who are really busy with their works. This spicy fish curry recipe is the absolute BEST. It’s quick and easy to make, customizable with any of your favorite stuffs and it's so irresistibly delicious.
Many of you asked me how to make fish curry and asked me to give ideas about malu ambul thiyal. So here, I am sharing with you the most simple chicken recipe ever.
The most important thing about this Sinhala recipe is it is super easy to make and super delicious chicken recipe recipe in 30 minutes.
We hope you will enjoy the video and will make your own Simple chicken curry using our Easy recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
malu curry,fish curry,sri lankan style fish curry,fish curry sri lankan style,spicy fish curry,maalu miris hodda,malu miris,tuna curry,kelawallo maalu hodi,kelawalla fish curry,මිරිස් මාලු,බල මාලු හොදි,මාලු බොරට,කෙලවල්ලා,how to make fish curry,simple fish curry recipe,sri lankan cooking channel,sri lankan recipes in sinhala,malu uyana vidiha,sri lanka fish curry,malu mirisata,malu abulthiyal,fish curry recipe,bandi full,bandi full recipes
Subscribe to Bandi Full
****************************
Music -
****************************
Follow Us On,
Facebook :
Instagram:
****************************
Sri Lankan Fish Stew (මාළු ස්ටු නියම රසට)
Hi, my name is Ajith Ekanayake chef/owner of Ceylon Delights restaurant.
My Facebook page :
Today, I would like to show how to make Sri Lankan Fish Stew (මාළු ස්ටු නියම රසට)
(Malu stu, Maalu Stew)
INGREDIENTS
500g of Thalapath(Sail fish)
6-8 Green chilis halved
2 Small brown onions cut into thing rings
2 Garlic bulbs and piece of ginger crushed
1 Sprig of curry leaves
4-5 Pieces of pandan leaves (Rampe)
Enough crushed black pepper
1 tsp of curry powder
1 tsp of mustard seeds soaked in 2 tsp of vinegar
1/4 tsp of turmeric powder
Salt to taste
Vinegar
Oil
3/4 cup of lite coconut milk
කටට රසට මාළු කරියක් උයන්නෙ මෙහෙමයි / sri lankan fish curry recipe in sinhala /Rasa Rahasa/ maalu
@rasarahasa1003
#curryrecipe
කටට සැරට රසට මාළු කරිය මම හදන විදියයි මේ.දවස් තුනක් විතර නරක්නොවී කල්තියාගන්න පුලුවන් .බත්,පාන්,ඉදිආප්ප මේ හැමදේම එක්ක හරිම රසයි
අවශ්‍ය ද්‍රව්‍ය ????
මාළු 400g
මිරිස් කුඩු මේස හැන්දක්
බැදපු තුනපහ මේස හැන්දක්
කහ තේ හැදි බාගයක්
උලුහාල් තේ හැදි බාගයක්
එනසාල් කරල් 05
කරාබු නැට් 05
කුරුදු කෑල්ලක්
ගම්මිරිස් තේ හැදි03
සුදුලුනු බික් 7-8
ගොරක කෑලි 02
ළූනු
තක්කාලි ගෙඩ්යක්
රම්ප/ කරපිංචා
today i'm sharing sri lankan fish curry recipe.it is very tasty and really easy to make .i hope you love this fish curry .
hope you like this video .if you like, please subscribe to my channel .don't forget to share the video with your friends and family .
❤️අමුද්‍රව්‍ය දෙකකින් අතුරුපසක් /two ingredients dessert ????
❤️සව් වලින් වන්ඩු ආප්ප/ sago recipe in sinhala ????
❤️මාළු බනිස් පැය බාගෙන්/ fish bun recipe ????
????බත්මුලට බදින්න මාලුම්රිස් බැදුම/malumiris recipe ????
????නරක් නොවෙන්න බත්මුල බදින්න ටිප්ස්???? /cooking tips ????
තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්????
Rasa rahasa facebook page ????
රෙස්ටුරන්ට් වල හදන මාළු කරිය ඒ විදිහටම ගෙදරදි හදන විදිහ.Restaurant Style Fish Curry. Red Fish Curry
මේ විදියට මාළු කරිය හැදුවොත් මෙච්චර කල් කඩෙන් කෑවෙ මොනවද කියල හිතෙයි.
හදන්නත් හරිම ලේසියි, වගේම අමුතු දේවල් ඕනෙ නෑ. ගෙදර තියෙන තුන පහ ටික හොඳටම ඇති.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
???? ????පොල් ටොෆී /Coconut Toffee ???????? Best /Easy Pol Toffee Recipe with English Subtitles.
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
join with my Facebook page: