✔️මස් මාළු නැති දවසට රසට බිත්තර කරි මෙහෙම හදන්න How to make egg curry /biththara curry ????Ape Ambula
හැමදාම බිත්තර තම්බලා කනවා වෙනුවට මේ විදියට හදන්න මස් කරියක් වගේම රසට හදා ගන්න පුළුවන්
අපේ ඇඹුලත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි .ඒ වගේම අද මගේ රෙසිපි එකට කැමතිනම් අපේ ඇඹුල සබ්ස්ක්‍රයිබ් කරල දිගටම අපේ ඇඹුලත් එක්ක එකතු වෙලා ඉන්න කියල ආදරෙන් ඉල්ලා සිටිනව. ❤️????
For more recipe click link down below
පහල ලින්ක් වලින් අපේ ඇඹුලෙ තවත් රෙසිපි බලන්න පුළුවන් ????????????????
1.✔ මාළු මිරිස් කිරට මේ විදිහට උයන්න Maalu miris kirata | Delicious Capsicum Curry
2.✔️ Less oil paratha තෙල් ගොඩක් අඩුවෙන් හරියටම පරාටා හදමු
3. පීනට් බටර්How To Make Peanut Butter| Easy Homemade Peanut Butter
4.✔️ අවන් බීටර් නැතුව කේක් එකක්| How to Make the Most Amazing Chocolate Cake
5. ✔️ 3 Ingredients Fudge | බිස්කට් වලින් චොක්ලට් ෆජ් | How to make chocolate fudge
6. ✔️Sponge cake in a blender | Zebra cake | බ්‍රෙන්ඩර් එකේ සීබ්රා කේක්
7. ✔️Egg roti /Biththara roti | පිටි අනන්නෙ නැතුව විනාඩි 10න් බිත්තර රොටි හදමු
8. ✔️Perfect Crispy French Fries | වරදින්නේ නැතුව ක්‍රිස්පි ගතියට අල කූරු හදමු |ෆ්‍රෙන්ච් ෆ්රයිස්
9.රුලං ටොෆි කඩේ වගේ ගෙදර හදමු | Semolina Toffee | Rava Toffee
10. රසම රස කිරි අලුවා ලේසිම ක්‍රමයකට | Easy Kiri Aluwa Recipe Sinhala | Aluwa
11.මිල්ක්මේඩ් ගෙදරම හදමු | Homemade Condensed Milk | How to make Condensed Milk at home | Milkmaid
12. No bake easy Cheese cake පහසුවෙන් චීස් කේක් හදමු | How to make cheese cake Home
13.පීට්සා රසට බර්ගර් | Best Spicy Chicken Pizza Burger
14. ලේසියි ක්‍රමයකට ජැපනීස් චීස් කේක් | Easy Method of making Fluffy Japanese Cheese Cake
15. පොලොස් අච්චාරු | Polos Achcharu | Achcharu | සිංහල අච්චාරු | Achcharu Recipe
16. අඩු වියදමින් පාන් පිටි වලින් රසට පැණි වළලු හදමු | Pani walalu
17. විනාඩි 10 න් වේජිටබල් චොප්සි | චොප්සි | Vegetables chopsuey | එළවළු චොප්සුයි | Chop suey recipe
18.රෑට කන්න ක්ෂණිකව හදන ඉන්දියාවේ රාවා අප්පම් | Easy dinner in 15 Minutes | 4 Ingredients Rawa Appam
19. ඩයට් කරන අයට ඕට්ස් පොල් රොටි/No flour oats roti | Coconut Roti/ Oats Healthy Breakfast /Ape Ambula
20.✔️කොල පාටට මුකුණුවැන්න මැල්ලුම් හදන රහස Mukunuwenna mallum
21.✔️ඉදිලා ඉතුරු වන කෙසෙල් වලින් රසම රස අයිස් ක්‍රීම් ????Ice cream with ripe banana | Ape Ambula
ආප්ප වල රසම තියෙන පෝෂ්‍යදායි උදේ කෑමක් ❤ Rava Appam
ආප්ප,කඩේ හාල්පිටි වලින් පැයෙන් හදමු/appa sinhala/appa recipe sri lanka/hoppers
ආප්ප පහසුවෙන් හදමු | Sri Lankan Hoppers | Appa by aththamma | egg hoppers
ඉදිආප්ප පිටි වලින් පැයෙන් හදන ආප්ප Sri Lankan Hoppers - Appa Recipe
Tags
*******
recipe in sinhala.
recipe in sinhala
sri lankan recipe sinhala
උදේ කෑමක්
sinhala cooking
Easy dinner recipe sinhala
@sri lanka cooking channel
@sri lankan cooking
sri lankan recipes in sinhala+
sri lankan short eats
sri lankan savoury bites
sri lankan recipes
maalu patis
sinhala cooking channel
sri lankan recipe
sinhala recipes
sri lankan cooking
Indian cooking
Sinhala recipe
recipe sinhala
recipe in sinhala
best recipes
recipe
sri lankan recipe
food recipe sri lanka
food recipe in sinhala
kema recipe
easy recipes
recipe sinhala
Sri lankan recipes
Easy dinner recipe sinhala
Crepes recipe
crepes recipe sinhala
crepes recipe in sinhala
Simple & Tasty Egg Gravy/ Egg Curry Recipe/ Egg Masala
✔ රෙස්ටුරන්ට් ස්ටයිල් දයියා බිත්තර කරිය Restaurant Style Spicy Egg (Biththara) Curry
හැමදාම බිත්තර කන්නේ තම්බලයි බැදලයිද? එහෙනම් මෙන්න වෙනස් අදහසක් ????Steamed Egg Curry
✔චිකන් වගේ උයපු සෝයාමීට් කරිය ???? Soya Meat Curry Sri Lankan : Soya Meat Curry Recipe Sinhala ????
සෝයාමීට් කරිය. සෝයාමීට් හදන හැටි. සෝයාමීට් recipe. Soya meat curry. Soya meat curry recipe in Sinhala. Sri Lankan soya meat curry recipe.
#SoyaMeatCurry
#SoyaMeatRecipeSinhala
#SoyaMeatCurrySriLankan
Music:
රසකාරක නැතුව මස් වගේ රසට සෝයාමීට් හදන හැටි - Soya Meat Recipe Sinhala
රසකාරක නැතුව මස් වගේ රසට සෝයාමීට් හදන හැටි...
In this video, you can learn how to make soya meat without any artificial flavors. This is a very tasty soya meat recipe. Try out this soya meat curry.
මස් වගේ රසට හදන හතු ව්‍යංජනය - Mushroom Curry EP128
#apegedarakitchen #mushroomcurry
For more videos subscribe Ape Gedara Kitchen at below link
හතු ව්‍යංජනය :
හතු
ලොකු ළුණු ගෙඩි 1/2
අමු මිරිස් කරල් 1
කරපිංචා කිනිත්තක්
තක්කාලි ගෙඩි 1/2
කුරුඳු කැබැල්ලක්
ඉඟුරු කැබැල්ලක්
සුදු ළුණු බික් 4
කරඳමුංගු 3
මිරිස් කුඩු තේ හැඳි 1
බැදපු තුනපහ තේ හැඳි 2
කහ කුඩු තේ හැඳි 1/4
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
උළු හාල් ඇට 10
ලුණු කුඩු තේ හැඳි 1
එළවලු තෙල් මේස හැඳි 2
උකු පොල් කිරි කෝප්ප 1/4
අබ තේ හැඳි 1/4
Mushroom Curry:
Fresh button mushrooms
Onion 1/2
Green Chilli 1
Curry Leaves 1 Branch
Tomato 1/2
Cinnamon
Ginger
Garlic 4 cloves
Cardamom 3
Red Chilli 1 TSP
Roasted Curry Powder 2 TSP
Turmeric 1/4 TSP
Pepper 1/4 TSP
Fenugreek 10
Salt Powder 1 TSP
Vegetable oil 2 TBS
Coconut milk Thick 1/4 Cups
Mustard Seeds 1/4 TSP
ඩෙවල් චිකන් | Devilled Chicken | Chicken Devel | Chicken Devel Recipe sinhala
How to make chicken devilled sinhala
චිකන් ඩෙවල් සාදන අකාරය :-
අද මම ඔයාලට ගෙනාවේ රෙස්ටුරන්ට් එකේ රසටම , පාටට සැර වැඩියෙන් චිකන් ඩෙවල් එකක් හදා ගන්න විදිය.ඔයාලත් හදලා රස බලන්න. ඒ රස යාලූවොත් සමග බෙදා ගන්න
Kavi Home Recipes Subscribe කරන්න ❤️
chicken devel,gvffchicken devel sri lanka,Sri Lankan Devilled Chicken,Chicken Devel,Sri Lankan Devilled Chicken,Chicken Devel recipe Sinhala,devil chicken curry,chicken fried rice,chicken devel recipe restaurant style,kfc devil chicken recipe,deviled chicken recipe sri lanka,deviled chicken recipe my easy recipe,easy chicken devel,easy recipe devel ,my easy recipe devel,devel warga,sinhala dewal,dewal hadana vidiya,chicken dewal,Simple Deviled Chicken Recipe,Sri lankan food devilled chicken,chicken devel,chicken devil,chicken dewal,dewal warga sinhala,dewal my easy recipe,chicken walin kema,chicken badima,chicken recipe,Devilled Chicken,Chicken Devel,my easy recipe
*************************************
අවශ්‍ය ද්‍රව්‍ය= චිකන් 700 g
රට ළුණු ගෙඩි 2ක්
මාළු මිරිස් කරල් 2ක්
ලොකු ලොකු තක්කාලි ගෙඩියක්
අමුමිරිස් කරල් 3ක්
දෙහි බැයක්
රම්පේ කරපිංචා
පොඩ් ඉගුරු කැල්ලක්
සුදු ළුණු බික් 1ක්
චිලී සෝස් මේස හැදි 2ක්
තක්කාලි සෝස් මේස හැදි 2ක්
සෝයා සෝස් මේස හැදි 3ක්
මිරිස් කුඩු මේස හැන්දක්
ලුණු ගම්මිරිස් තේ හැන්දක්
කැලි මිරිස් තේ හැන්දක්
මිරිස් කුඩු තේ හැන්දක්
සිනී තේ හැදි 2ක්
පොල් තෙල්
Ingredients=
700g of Chicken
2 big onion 2
Capsicum 1
tomatoes 3
green chili limejues
rampei garlic
ginger curry leaves
2 tesps chili sauce
2 tesps tomato sauce
3 tesps soya sauce salt
1 tes peppar
1 tes chili powder
1 tes Crushed Chili
2 tes sugar oil
#chickendevil #chickendevel #kavihomerecipes
රසකාරක නැතුව මස් වලටත් වඩා රසට සෝයාමීට් හදමු | Spicy soya meat curry sir lankan????M.R KITCHEN????
#soyameatcurry #MRKITCHEN
අවශ්‍ය ද්‍රව්‍ය
සෝයාමීට් 90g පැකට් එකක්
අල පොඩි ගෙඩියක්
තක්කාලි පොඩි ගෙඩියක්
අමු මිරිස් කරලක්
ලූණු ගෙඩියකින් භාගයක්
රම්පෙ කරපිංචා
තලාගත් සුදු ලූණු බික් දෙකක්
එනසාල් තුනයි
කරාබු නැටි දෙකයි
කුරුඳු කෑල්ලක්
පොල් කිරි 500ml
තුන පහ කුඩු තේ හැඳි එකක්
කහ කුඩු තේ හැඳි භාගයක්
බැදපු තුනපහ මේස හැඳි 4ක්
මිරිස් කුඩු මේස හැඳි තුනක්
ගම්මිරිස් තේ හැඳි එකක්
රස අනුව ලුණු
පොල් තෙල් මේස හැදි 3ක්