පලවෙනි වතාවට අල්ලපු කකුළුවෝ හදපු විදිය | Sri Lankan Crab Curry
►SUBCRIBER - LIKE - COM M E N T
More Recipes ????????????
+++++++++++++++++++++++++++++++++++
*▶︎ ගුලාබ් ජමුන් හදන ලේසිම ක්‍රමය | गुलाब जामुन | How to make Gulab Jamun Sweet | گلاب جامن
ලින්ක් එක???? (සම්පුර්ණ විඩියොව)????
*▶︎ Homemade Creamy Milk | How to make Creamy Milk ලින්ක් එක???? (සම්පුර්ණ විඩියොව)????
*▶︎ විනාඩි 2න් ගාර්ලික් බ්‍රෙඩ් හැන්දැවට තේ එක්ක ම් ම් ම් | How To Make Garlic Bread ලින්ක් එක???? (සම්පුර්ණ විඩියොව)????
*▶︎ ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම ඉක්මනට හදන්න පුලුවන් රයිස් එකක් | SIMPLE FRIED RICE AT HOME ලින්ක් එක???? (සම්පුර්ණ විඩියොව)????
*▶︎ කැපචිනෝ | Cappuccino ලේසියෙන්ම හදන තවත් ක්‍රමයක් | How to make the perfect Cappuccino at home ලින්ක් එක???? (සම්පුර්ණ විඩියොව)????
*▶︎ රසට ඉක්මනට ලේසියෙන්ම වෙජිටබල් චොප්සි හදන්නේ මෙහෙමයි | Vegetable Chop Suey Recipe ලින්ක් එක???? (සම්පුර්ණ විඩියොව)????
*▶︎ පාන් පුඩිම ලේසියෙන්ම රසට හදන රහස් | Step by Step Steamed Bread Pudding ලින්ක් එක???? (සම්පුර්ණ විඩියොව)????
Sri Lankan Special Style / Easy Recipe with English
Hope you like this video.
For More Recipes Please Visit :
YOUTUBE:
Subscribe to Family Kitchen
YouTube Channel. It's free.
Write to us: mycookingmystylesl@gmail.com
????️ ජැෆ්නා ???? කකුළුවෝ කරිය -ගඟ අද්දර හදපු - Jaffna Crab Curry & Phillip Island.
Jaffna crab curry prepared by Desh paranavithana , Travel with Chef.
????️ගඟ අද්දර හදපු ජැෆ්නා ???? කකුළුවෝ කරිය - Jaffna Crab Curry & Phillip Island.
Subtitles by Lakmini Leanage
Video By Digital Facelift.
DOP Sajeewa prasanna.
Sri Lankan Crab Jaffna style crab curry.
සුපිරියට කකුළුවෝ හදමු| Special Crab Masala | Crab Masala Curry | best Crab Recipe | Crab Curry
සුපිරියට කකුළුවෝ මසාලා හදමු, Special Crab Masala, Crab Masala Curry, Crab Recipe, Crab Curry, crab curry recipe, crab masala, spicy crab curry, crab masala recipe, kakuluwo curry sinhala, kaluluwo, kakulowo curry sinhala ape amma, kakuluwo curry, kakuluwo baduma, kakuluwo curry ape amma, kakuluwo masala, best crab recipe, best crab curry, nandu masala, crab curry masala, crab roast, crab gravy, nandu curry, sri lankan crab curry , sri lankan crab curry recipe, sri lankan crab recipe, crab
කකුළුවෝ මසාලා කරියට අවශ්‍ය ද්‍රව්‍ය
කකුළුවෝ 2
කහ කුඩු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 3
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
බිත්තර 2
සෝයා සෝස් මේස හැදි 2
ඔයිස්ටර් සෝස් මේස හැඳි 1/2
සියඹලා යුෂ තේ හැඳි1/2
කෝන් පිටි තේ හැඳි 4
සිනි තේ හැඳි 1
සුදුළූණු බික් 3-4
ඉඟුරු පොඩි කෑල්ලක්
ලොකු ලූනු ගෙඩි 1/2
වියළි මිරිස් කරල් 2
කරපිංචා
බැසිල් කොල ( මුරුංගා / කතුරු මුරුංගා )
කෑලි මිරිස් කුඩු තේ හැදි 1
තෙල්
ලුනු
Ingredients for Crab Masala curry
2 crabs
1/2 tsp of turmeric powder
3 tsp of chilli powder
1 tsp of pepper powder
2 eggs
2 tbsp of soya sauce
1/2 tbsp of oyster sauce
1/2 tsp of tamarind juice
4 tsp of corn starch
1 tsp of sugar
3-4 cloves of garlic
Ginger
1/2 big onion
2 dry red chillies
Curry leaves
Basil leaves ( drumsticks leaves / kathurumurunga leves )
1 tsp of chili flakes
Oil
Salt
මාගේ ආදරණීය මිතුරනි,
Ape Sihina YouTube නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝවෙන් රසට ???? කකුළුවෝ මසාලා කරියක් හදන විදිය කියලා දෙනවා. හරිම රසට හරි ලේසියෙන් මේ කකුළුවෝ මසාලා කරිය හදන විදිය කියන මම කියන්නම්. හරිම ගුණයි, රසවත් ..පෙනුමත් ගොඩක් ලස්සනයි.. කකුළුවෝ මසාලා වල ඌෂ්න ගතිය අඩුවෙන විදියට කරපිංචා එකතුකරන වෙලාවට බේසිල් කොල , මුරුංගා කොල හෝ කතුරුමුරුංගා කොල අනිවාර්යයෙන් එකතුකර ගන්න. ඔයාලත් කකුළුවෝ මසාලා හදලා බලන්නකෝ..
අදම මේ විදියට කකුළුවෝ කරිය හදලා පවුලේ අය සමග රස විදින්න..
*Ape Sihina * යූ ටියුබ් නාලිකාව නැරඹීම ගැන ඔබට ස්තුතියි.
ඔබගේ *වටිනා අදහස් දක්වන්න සහ මගේ වීඩියෝව මිතුරන් අතර share කරන්න .* මගේ YouTube නාලිකාවට දායක වූ subscribe කරපු , නැරඹූ ඔබට ගොඩක් ස්තූතියි!, දායක නොවූ මිතුරන් කරුණාකර දායක වන්න.( කරුණාකර වීඩියෝව නැරඹු පසුව subscribe කර ඉදිරිපස තිබෙන බෙල් එක All කරන්න)
ඔබට ස්තුතියි!
*Ape Sihina YouTube නාලිකාව*
Hi friends,
Welcome to Ape Sihina YouTube channel .This video describes about ???? Crab Masala curry .Anyone can make perfectly this Crab Masala curry recipe.
You can serve this Crab Masala curry to your guests or make it as a special meal on the holidays.
This Crab Masala curry pairs well with everything from rice to bread.
#crabcurryrecipe
#crabcurry
#crabgravy
Thank you for watching *Ape Sihina* YouTube channel.
Leave your *valuable comments and share my videos.* for those who have subscribe to my YouTube channel thank you,friends who haven’t subscribed please subscribe.
Thank you!
*Ape Sihina YouTube channel *
රසම රසට කකුළුවො කරියක් හදන හැටි.Crab Curry, කකුළුවන් හොද්ද.Kakuluwo Curry, Sri Lankan Crab Curry.
බත්, පාන් , ඉඳි ආප්ප, රොටී ඕනෑම කෑමක් එක්ක කන්න පුළුවන් විදිහට හදපු රසම රස කකුළුවො කරිය.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
???? ????පොල් ටොෆී /Coconut Toffee ???????? Best /Easy Pol Toffee Recipe with English Subtitles.
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
join my Facebook page:
හිදෙන්න උයපු කකුළුවෝ කරිය ???? Crab Curry Recipe@aperahata
@aperahata
අවශ්‍ය ද්‍රව්‍ය
කකුළුවෝ කිලෝ 1ක්
ලොකු බී ළූණු ගෙඩි බාගයක්
සුදු ළූණු බික් 3ක්
තෙල් මේස හැදි 2ක්
කරපිංචා
උළු හාල් ස්වල්පයක්
බැදපු තුනපහ කුඩු මේස හැදි 1ක්
ලුණු කුඩු තේ හැදි 2ක්
කහ කුඩු තේ හැදි බාගයක්
සියබලා ඇට 3ක්
පොල් කිරි කෝප්ප 2 1/2ක්
මිරිස් කුඩු මේස හැදි 1 1/2ක්
මුරුංගා කොළ ස්වල්පයක්