Step-by-Step Guide: How to Make Delicious ???? Coconut Milk ???? CRAB CURRY ???? at Home by Grandma Menu
Welcome to Grandma Menu Channel
Delicious and ???? Spicy Crab Curry Recipe ???? for Seafood Lovers
Enjoy the savory and aromatic tastes of our recipe for Coconut Crab Curry. We'll demonstrate how to make a delectable curry meal that mixes delicious crab flesh with creamy coconut milk and a combination of fragrant spices in this step-by-step video instruction. Observe as our talented chef guides you through each step of the process, from chopping fresh ingredients to cooking the curry to perfection. This simple guide will have you making a delicious coconut crab curry in no time, whether you're a seasoned chef or a kitchen newbie. Prepare to wow your family and guests with this delicious seafood dish. Watch the video right now to advance your culinary abilities significantly!
⭕ Ingredients
For Marination
• Crabs 1 kg
• Chili Powder 2 tbsp
• Raw Curry Powder 1 tbsp
• Black Pepper Powder 2 tbsp
• Roasted Curry Powder 1 tbsp
• Turmeric Powder 1 tsp
• Garcinia Paste 2 tbsp
• Salt Powder
• Water 1 Cup
For Cooking
• Coconut Oil 5 tbsp
• Mustard Seeds 1 tsp
• Cardamom
• Cinnamon
• Cumin Seeds 1 tsp
• Fennel Seeds 1 tsp
• Onion 2
• Garlic and Ginger Paste 2 tbsp
• Green Chili 4
• Curry Leaves
• Pandan Leaves
• Tomato 2
• Chili Powder 2 tsp
• Marinated Crabs
• Water 2 Cups
• Coconut Milk 2 Cups
Love you All!
Grandma
⭕ Grandma Menu Previous Videos
Grandma Menu Recipes:
Fish Recipes:
► Like us on Facebook:
► Follow us on Twitter:
► Follow us on Pinterest:
► Follow us on Instagram:
► Follow us on TikTok:
► Follow us on Medium:
► Follow us on LinkedIn:
► Follow us on Reddit:
► Follow us on Tumblr:
► Follow us on VK:
► Join us on Telegram:
#CrabCurry #CrabCurryRecipe #CoconutCrabCurry #CrabLovers #CrabFeast #CrabDinner #SeafoodRecipes #HomeCooking #SeafoodDelights #GrandmaMenu
Kakuluwo Baduma | අලුත්ම ක්‍රමයකට කකුළුවෝ බැදුම | Spicy Crab Fry Recipe Sinhala By Ape MS Kitchen
Kakuluwo Baduma | අලුත්ම ක්‍රමයකට කකුළුවෝ බැදුම | Spicy Crab Fry Recipe Sinhala By Ape MS Kitchen
Subscribe here:
හැමදාම අලුත් රෙසිපි වීඩීයෝවක් බලන්න අපේ Channel එක Subscribe කරලා තියා ගන්න යහලුවෝ එක්ක Share කරන්න.
INGREDIENTS:
කකුළුවෝ - (පොඩි 10ක්)
මිරිස් කුඩු - මේස හැඳි 1
රස අනුව ලුණු කුඩු
පොල් තෙල් (බැද ගැනිමට)
සුදුළුෑණු - බීක් 5
සෝයා සෝස් - මේස හැඳි 2
තක්කාලි සෝස් - මේස හැඳි 2
කෑලි මිරිස් කුඩු - මේස හැඳි 1
දෙහි බැයක්
කරපිංචා ඉති 2-3
*********************************
spicy crab fry,Kakuluwo Baduma,කකුළුවෝ බැදුම,Spicy Crab Fry Recipe Sinhala,sri lanka,sri lankan recipes,crab masala,crab curry,crab,Recipe Sinhala,sri lankan recipe sinhala,recipe in sinhala,ratta new video,Rahasak,sinhala recipes, recipe sinhala,crab fry, Induction Cooker, Toaster Cake, chocolate and banana easy recipe, Added milk powder to the jelly, chicken kabsa biriyani| kabsa biriyani, Sri lankan Fish tempered,
**********************************
Kakuluwo Baduma | අලුත්ම ක්‍රමයකට කකුළුවෝ බැදුම | Spicy Crab Fry Recipe Sinhala By Ape MS Kitchen
අපේ අනිත් රෙසිපි වීඩියෝස් බලන්න පහළ ඇති Link ක්ලික් කරන්න
Maalu Ambul Thiyal | මාළු ඇඹුල් තියල් | How to make Fish Ambul Thiyal by Ape MS Kitchen
දැල්ලෝ තෙලට Dallo Thelata | Cuttlefish Stir Fry | Sri Lanakan Stir fried Squids by Ape MS kitchen
Basbousa Recipe | බිත්තර පාන්පිටි බටර් නැතුව ක්ෂණිකව රුලං කේක් හදමු | Arabic Dessert Basbousa Recipe
තේ බොන වෙලාවට රස කෑමක් | Onion Pakoda in Sinhala | Onion fritters by Ape MS Kitchen | Easy Pakoda
Kaliya Curry | බැදපු වම්බටු අල අලුකෙසෙල් කරිය | Sri lankan Muslim Style Kaliya by Ape MS Kitchen
Kiri Toffee (Sri Lankan Milk Toffee) | කිරි ටොෆි හරියටම හදමු | Kiri Toffee By Ape M.S Kitchen
Sri Lankan Watalappan | වටලාප්පන් වරදින් නැතුව හරියට හදමු | How to make Wattalappam by ApeM.SKitchen
කිරි රහට රසට හදන කිරිකොස් මාළුව | Sri Lankan Jackfruit Curry| Kirikos Curry by Apé M.S Kitchen
Banana Pillows For Evening Snack | හවසට තේ බොන්න ඉක්මණින් හදාගන්න කෙසෙල් පිලෝස්
වෙනස් විදිහට හදන රසම රස බිත්තර කරිය | Egg Curry | Egg Malai Masala | බිත්තර කරිය by Ape M.S Kitchen
Spicy Chicken Curry Recipe | සැර පාටට හදන චිකන් කරිය | Chicken curry By Ape M.S Kitchen
රස ගුණ පිරි කාරල්ලන් සුප් | Sri Lankan Style Kaaral Fish Soup Ape M.S Kitchen
මාළු මිරිස් ලුණු දෙහි මේ විදිහට හදල බලන්න | Capsicum Tempered with Onions by Apé M.S Kitchen
ශ්‍රී ලාංකික ක්‍රමයට කුණිස්සෝ එක්ක අල තෙල් දාලා | Sri Lankan Style Ala & Koonisso thel dala by ape M.S Kitchen
Mango Curry | මේ වගේ රස අඹ කරියක් මීට කලින් කාලා තියෙනවද බලන්න | Lankan MangoCurry by Ape M.SKitchen
spicy crab fry,Kakuluwo Baduma,කකුළුවෝ බැදුම,Spicy Crab Fry Recipe Sinhala,sri lanka,sri lankan recipes,crab masala,crab curry,crab,Recipe Sinhala,sri lankan recipe sinhala,recipe in sinhala,ratta new video,Rahasak,Harshad Ibrahim,sangeeth vlogs,sinhala recipes,ape amma recipes,mr kitchen,bandi full recipe sinhala,crab fry,Aththa Kiyanna,Induction Cooker,Toaster Cake | Chammi Imalka
Music -
සුපිරියට කකුළුවෝ හදමු| Special Crab Masala | Crab Masala Curry | best Crab Recipe | Crab Curry
සුපිරියට කකුළුවෝ මසාලා හදමු, Special Crab Masala, Crab Masala Curry, Crab Recipe, Crab Curry, crab curry recipe, crab masala, spicy crab curry, crab masala recipe, kakuluwo curry sinhala, kaluluwo, kakulowo curry sinhala ape amma, kakuluwo curry, kakuluwo baduma, kakuluwo curry ape amma, kakuluwo masala, best crab recipe, best crab curry, nandu masala, crab curry masala, crab roast, crab gravy, nandu curry, sri lankan crab curry , sri lankan crab curry recipe, sri lankan crab recipe, crab
කකුළුවෝ මසාලා කරියට අවශ්‍ය ද්‍රව්‍ය
කකුළුවෝ 2
කහ කුඩු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 3
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
බිත්තර 2
සෝයා සෝස් මේස හැදි 2
ඔයිස්ටර් සෝස් මේස හැඳි 1/2
සියඹලා යුෂ තේ හැඳි1/2
කෝන් පිටි තේ හැඳි 4
සිනි තේ හැඳි 1
සුදුළූණු බික් 3-4
ඉඟුරු පොඩි කෑල්ලක්
ලොකු ලූනු ගෙඩි 1/2
වියළි මිරිස් කරල් 2
කරපිංචා
බැසිල් කොල ( මුරුංගා / කතුරු මුරුංගා )
කෑලි මිරිස් කුඩු තේ හැදි 1
තෙල්
ලුනු
Ingredients for Crab Masala curry
2 crabs
1/2 tsp of turmeric powder
3 tsp of chilli powder
1 tsp of pepper powder
2 eggs
2 tbsp of soya sauce
1/2 tbsp of oyster sauce
1/2 tsp of tamarind juice
4 tsp of corn starch
1 tsp of sugar
3-4 cloves of garlic
Ginger
1/2 big onion
2 dry red chillies
Curry leaves
Basil leaves ( drumsticks leaves / kathurumurunga leves )
1 tsp of chili flakes
Oil
Salt
මාගේ ආදරණීය මිතුරනි,
Ape Sihina YouTube නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝවෙන් රසට ???? කකුළුවෝ මසාලා කරියක් හදන විදිය කියලා දෙනවා. හරිම රසට හරි ලේසියෙන් මේ කකුළුවෝ මසාලා කරිය හදන විදිය කියන මම කියන්නම්. හරිම ගුණයි, රසවත් ..පෙනුමත් ගොඩක් ලස්සනයි.. කකුළුවෝ මසාලා වල ඌෂ්න ගතිය අඩුවෙන විදියට කරපිංචා එකතුකරන වෙලාවට බේසිල් කොල , මුරුංගා කොල හෝ කතුරුමුරුංගා කොල අනිවාර්යයෙන් එකතුකර ගන්න. ඔයාලත් කකුළුවෝ මසාලා හදලා බලන්නකෝ..
අදම මේ විදියට කකුළුවෝ කරිය හදලා පවුලේ අය සමග රස විදින්න..
*Ape Sihina * යූ ටියුබ් නාලිකාව නැරඹීම ගැන ඔබට ස්තුතියි.
ඔබගේ *වටිනා අදහස් දක්වන්න සහ මගේ වීඩියෝව මිතුරන් අතර share කරන්න .* මගේ YouTube නාලිකාවට දායක වූ subscribe කරපු , නැරඹූ ඔබට ගොඩක් ස්තූතියි!, දායක නොවූ මිතුරන් කරුණාකර දායක වන්න.( කරුණාකර වීඩියෝව නැරඹු පසුව subscribe කර ඉදිරිපස තිබෙන බෙල් එක All කරන්න)
ඔබට ස්තුතියි!
*Ape Sihina YouTube නාලිකාව*
Hi friends,
Welcome to Ape Sihina YouTube channel .This video describes about ???? Crab Masala curry .Anyone can make perfectly this Crab Masala curry recipe.
You can serve this Crab Masala curry to your guests or make it as a special meal on the holidays.
This Crab Masala curry pairs well with everything from rice to bread.
#crabcurryrecipe
#crabcurry
#crabgravy
Thank you for watching *Ape Sihina* YouTube channel.
Leave your *valuable comments and share my videos.* for those who have subscribe to my YouTube channel thank you,friends who haven’t subscribed please subscribe.
Thank you!
*Ape Sihina YouTube channel *
Crab Gravy | Kakuluwo | Kakuluwo Curry | Recipe by ThUnHeLaYa(with English Subtitle) | කකුඑවො කරිය
Crab Gravy | Kakuluwo | Kakuluwo Curry | Recipe by ThUnHeLaYa(with English Subtitle) | කකුඑවො කරිය | Episode 02
This is the home made easy thick crab gravy recipe for anyone can cook. You can try this delicious curry with rice, bread, Noodles etc. This famous Sri Lankan curry involves a wonderfully aromatic and easy curry base with classic Sri Lankan curry flavors. If you try to made this restaurant style crab gravy in your home you can eat healthy and delicious foods for lower cost than you bring.
If you like to watch mare, Please SUBSCRIBE my YouTube channel and share my videos - ThUnHeLaYa
Crab Curry - Episode 62
Everyone's favourite. If you haven't tried it, Here is your chance to make Delicious Crab Curry...!
Official:
Facebook:
Email: anomaskitchen@gmail.com
රසම රසට කකුළුවො කරියක් හදන හැටි.Crab Curry, කකුළුවන් හොද්ද.Kakuluwo Curry, Sri Lankan Crab Curry.
බත්, පාන් , ඉඳි ආප්ප, රොටී ඕනෑම කෑමක් එක්ක කන්න පුළුවන් විදිහට හදපු රසම රස කකුළුවො කරිය.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
???? ????පොල් ටොෆී /Coconut Toffee ???????? Best /Easy Pol Toffee Recipe with English Subtitles.
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
join my Facebook page: